මෝටර් රථ පෙට්‍රල් එන්ජිමක ඉන්ධන පද්ධතියට වඩා වැදගත් තැනක් එහි ඉග්නිෂන් පද්ධතියට හිමිව තිබෙයි.මුල් මෝටර් රථය සදහා මැග්නිට්‍රෝ ක්‍රමයට ආරම්භ වුනු මෙම ඉග්නිෂන් පද්ධතිය වැඩිකල් නොගොසින්ම බැටරි කොයිල් ඉග්නිෂන් පද්ධතියක් ලෙසින් නවීකරණය වුවත් එය තුල සැගවුනු දෝෂ රැසක් ගැබ්ව තිබිනි. ඒවායින් බොහොමයක් ඉවත්වූයේ 1950 වසරේදී පමණ ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමෙන් පසුව හදුන්වාදුන් ට්‍රසිස්ටර් ඉග්නිෂන් පද්ධති බිහිවීමෙන් පසුව වන අතර ඉන්පසුව එහි ඉතිරි වූ දෝෂ ඉවත්වූයේ පරිගණක පාලනයෙන් යුත් මැප් ඉග්නිෂන් පද්ධති දක්වා එය දියුණු කිරීමෙනි.
Motar Ratha Ignition Paddhathi - මෝටර් රථ ඉග්නිෂන් පද්ධති
- Publisher: Damuthu Technical Publication - දමුතු තාක්ෂණික ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - D.M.M Dasanayaka - ඩී.එම්.එම් දසනායක
- ISBN: 9559704710
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Electronic Diesel Injection - ඉලෙක්ට්‍රොනික් ඩීසල් ඉන්ජෙක්ෂන්
ඩීසල් එන්ජින් ඉතා සාර්ථක ලෙසින් මෝටර් රථ සදහා යොදා ගැනුනද මෙහි වේග පාලනය සදහා යොදා ගත් යාන්ත්‍රික ගව..
Rs. 1,000.00
ABS Break Paddhathi Saha Traction Control - ABS බ්‍රේක් පද්ධති සහ ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල්
නවීන මොර්ටර් රථ වල ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් පද්ධති විවිධ නම් වලින් මෙන්ම විවිධ ආකාරයට යොදා ගැනෙයි.පෙර ..
Rs. 800.00
Petrol Injection Saha Motronic Paddhathi - පෙට්‍රල් ඉන්ජෙක්ෂන් සහ මොට්‍රොනික් පද්ධති
දමුතු තාක්ෂණ ප්‍රකාශන යනු ඩී.එම්.එම් දසනායක කතුවරයා විසින් රචිත උසස් මෝටර් රථ තාක්‍ෂණ පොත් පත් ප්‍රක..
Rs. 1,500.00
Electronic Palana Ignition Paddhathi - ඉලෙක්ට්‍රොනික් පාලන ඉග්නිෂන් පද්ධති
අද භාවිතාවන නවීන පෙට්‍රල් මෝටර් රථයක ඉග්නිෂන් පද්ධතිය පරිගණක පාලනයෙන් යුතුව ක්‍රියාකරන බැවින් පිටතින..
Rs. 700.00